විද්යුත් පන්හිඳෙන් දිගු ගමනකට ආසිරි
බොහොම පින් මගේ විල්තෙරට ඉස්ඉස්සෙල්ලා ඇවිදින් දිරිමත් කලාට.
ජයම වේවා ..!
බොහොමත් ස්තුතියි ඔබට
කඩවත බන්ඩාරනායක මාවතේ ජනප්රියම බ්ලොග් කරුවා වේවා..
හර්.මගේ බ්ලොග් ගුරුතුමානේ.බැන බැන හරි වැඩක් කිව්වම කවදත් බැහැයි නොකියා කියලා දෙන එකට ගොඩාක් පි
සුබ පැතුම්!
ගොඩාක් ස්තුතියි ඩීන් අයියා.ඔයාගේ අවවාද,උපදෙස් මට ගොඩාක් වටිනවා
තවත් විලක් ...විලේ ගොඩක් මල් පිපෙන්න ආසිරි අපෙනුත්.
ගොඩාක් ස්තුතියි බින්දි
ඒයි මෙහ්, විල් තෙරේ මානෙල් මල් නෑනෙ. ඉස්ගෙඩියො එහෙමනෙ ඉන්නෙ තෙරේ? :D
සුභ පැතුම් අයියේ...!!! :)
ස්තුතියි නුවා මල්ලි
නුවන් මල්ලීගෙ විල්තෙර සැමදා මලෙන් බරවී සුවඳවත් වේවා! සුබ පැතුම්! සෙනෙහසින්.
ගොඩාක් පින් චාන්දි අක්කා
දැන් ඉතිං ආයෙත් විල් තෙරට ගොඩ වෙන්න කාලය හරි නුවන්
විද්යුත් පන්හිඳෙන් දිගු ගමනකට ආසිරි
ReplyDeleteබොහොම පින් මගේ විල්තෙරට ඉස්ඉස්සෙල්ලා ඇවිදින් දිරිමත් කලාට.
ReplyDeleteජයම වේවා ..!
ReplyDeleteබොහොමත් ස්තුතියි ඔබට
Deleteකඩවත බන්ඩාරනායක මාවතේ ජනප්රියම බ්ලොග් කරුවා වේවා..
ReplyDeleteහර්.මගේ බ්ලොග් ගුරුතුමානේ.බැන බැන හරි වැඩක් කිව්වම කවදත් බැහැයි නොකියා කියලා දෙන එකට ගොඩාක් පි
Deleteසුබ පැතුම්!
ReplyDeleteගොඩාක් ස්තුතියි ඩීන් අයියා.ඔයාගේ අවවාද,උපදෙස් මට ගොඩාක් වටිනවා
Deleteතවත් විලක් ...විලේ ගොඩක් මල් පිපෙන්න ආසිරි අපෙනුත්.
ReplyDeleteගොඩාක් ස්තුතියි බින්දි
Deleteඒයි මෙහ්, විල් තෙරේ මානෙල් මල් නෑනෙ. ඉස්ගෙඩියො එහෙමනෙ ඉන්නෙ තෙරේ? :D
ReplyDeleteසුභ පැතුම් අයියේ...!!! :)
ReplyDeleteස්තුතියි නුවා මල්ලි
Deleteනුවන් මල්ලීගෙ විල්තෙර සැමදා මලෙන් බරවී සුවඳවත් වේවා! සුබ පැතුම්! සෙනෙහසින්.
ReplyDeleteගොඩාක් පින් චාන්දි අක්කා
Deleteදැන් ඉතිං ආයෙත් විල් තෙරට ගොඩ වෙන්න කාලය හරි නුවන්
ReplyDelete