Thursday, June 6, 2013

විල් තෙර




ජිවිතය ගලා යාමේදි අපට හමුවෙන විවිධ අත්දැකිම් බොහොමයි.එ අත්දැකිම් අපට අනෙක් අය හා බෙදා ගන්න පුලුවන් නම් හැමොගෙම ජිවිත රසවත් වේවි. "විල්තෙර" ඒ උත්සහයේ එක පියවරක්

16 comments:

  1. විද්‍යුත් පන්හිඳෙන් දිගු ගමනකට ආසිරි

    ReplyDelete
  2. බොහොම පින් මගේ විල්තෙරට ඉස්ඉස්සෙල්ලා ඇවිදින් දිරිමත් කලාට.

    ReplyDelete
  3. කඩවත බන්ඩාරනායක මාවතේ ජනප්‍රියම බ්ලොග් කරුවා වේවා..

    ReplyDelete
    Replies
    1. හර්.මගේ බ්ලොග් ගුරුතුමානේ.බැන බැන හරි වැඩක් කිව්වම කවදත් බැහැයි නොකියා කියලා දෙන එකට ගොඩාක් පි

      Delete
  4. Replies
    1. ගොඩාක් ස්තුතියි ඩීන් අයියා.ඔයාගේ අවවාද,උපදෙස් මට ගොඩාක් වටිනවා

      Delete
  5. තවත් විලක් ...විලේ ගොඩක් මල් පිපෙන්න ආසිරි අපෙනුත්.

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තුතියි බින්දි

      Delete
  6. ඒයි මෙහ්, විල් තෙරේ මානෙල් මල් නෑනෙ. ඉස්ගෙඩියො එහෙමනෙ ඉන්නෙ තෙරේ? :D

    ReplyDelete
  7. සුභ පැතුම් අයියේ...!!! :)

    ReplyDelete
  8. නුවන් මල්ලීගෙ විල්තෙර සැමදා මලෙන් බරවී සුවඳවත් වේවා! සුබ පැතුම්! සෙනෙහසින්.

    ReplyDelete
    Replies
    1. ගොඩාක් පින් චාන්දි අක්කා

      Delete
  9. දැන් ඉතිං ආයෙත් විල් තෙරට ගොඩ වෙන්න කාලය හරි නුවන්

    ReplyDelete