Sunday, June 23, 2013

ජිවිතය උරගැම







භුමිතෙල් කාලයි
කෝර හාල් බාගයයි
කරවල පනහයි
පොල් ගෙඩියයි
පොල් තෙල් අරික්කාලයි
සිනී දෙසිය පනහයි

ආබාධිත සැමියට
සුදු බිඩි දෙකයි

හවසට ගෙදර ගෙනියන්න
තවම විකුණුවේ ට්කට් දෙකයි
අනේ නෝනා මහතුනේ

ඔබ වාසනාව උරගාද්දි
මම ජිවිතය උරගානවා.....
 

6 comments:

  1. ඔය ලොතරැයි ගැන එතරම් විශ්වාසයක් නැහැ, ඒ නිසාම ගන්නේ නැහැ.
    ඒත් මේ පේළි අතර තියෙන සංවේදීකම හිතට තට්ටු කරා.

    ReplyDelete
    Replies
    1. අයියේ මිට ගොඩක් දවසකට ඉස්සර වයසක අම්මා කෙනෙක් ලොතරෑයි විකුනනවා දැකලා මට මේ පද පේලි ටික ලියවුනේ

      Delete
  2. mamath jivitheeta oya ticket aran na

    ReplyDelete
  3. මම දන්නා කෙනෙක් ඉන්නවා. ඇය සැමියා නොමැතිව තම දියණිය හදා වඩා ගත්තේ ලොතරැයි විකුණලා. සංවේදී පද පෙලක් නුවන් මල්ලි.

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තුතිය අක්කා.

      ඇත්තටම අක්කා ගොඩාක් මිනිස්සු තම ජිවිතේ ගැට ගහගන්නේ පය ගෙවෙන කන් ඇව්දලා.

      Delete