භුමිතෙල් කාලයි
කෝර හාල් බාගයයි
කරවල පනහයි
පොල් ගෙඩියයි
පොල් තෙල් අරික්කාලයි
සිනී දෙසිය පනහයි
ආබාධිත සැමියට
සුදු බිඩි දෙකයි
හවසට ගෙදර ගෙනියන්න
තවම විකුණුවේ ට්කට් දෙකයි
අනේ නෝනා මහතුනේ
ඔබ වාසනාව උරගාද්දි
මම ජිවිතය උරගානවා.....
කෝර හාල් බාගයයි
කරවල පනහයි
පොල් ගෙඩියයි
පොල් තෙල් අරික්කාලයි
සිනී දෙසිය පනහයි
ආබාධිත සැමියට
සුදු බිඩි දෙකයි
හවසට ගෙදර ගෙනියන්න
තවම විකුණුවේ ට්කට් දෙකයි
අනේ නෝනා මහතුනේ
ඔබ වාසනාව උරගාද්දි
මම ජිවිතය උරගානවා.....
ඔය ලොතරැයි ගැන එතරම් විශ්වාසයක් නැහැ, ඒ නිසාම ගන්නේ නැහැ.
ReplyDeleteඒත් මේ පේළි අතර තියෙන සංවේදීකම හිතට තට්ටු කරා.
අයියේ මිට ගොඩක් දවසකට ඉස්සර වයසක අම්මා කෙනෙක් ලොතරෑයි විකුනනවා දැකලා මට මේ පද පේලි ටික ලියවුනේ
Delete+++++
Deletemamath jivitheeta oya ticket aran na
ReplyDeleteමම දන්නා කෙනෙක් ඉන්නවා. ඇය සැමියා නොමැතිව තම දියණිය හදා වඩා ගත්තේ ලොතරැයි විකුණලා. සංවේදී පද පෙලක් නුවන් මල්ලි.
ReplyDeleteගොඩාක් ස්තුතිය අක්කා.
Deleteඇත්තටම අක්කා ගොඩාක් මිනිස්සු තම ජිවිතේ ගැට ගහගන්නේ පය ගෙවෙන කන් ඇව්දලා.