tag:blogger.com,1999:blog-3267645134076719269.post9220442909569691241..comments2017-12-12T23:47:59.949-08:00Comments on විල් තෙර: ශ්‍රිපාද සංවර්ධන ව්යාපෘතියනුවන් තිලංගhttp://www.blogger.com/profile/14844323583519642770noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-3267645134076719269.post-34866580739302668702013-06-16T07:48:39.741-07:002013-06-16T07:48:39.741-07:00අයියා ඔයාට ගොඩාක් පිං මාව දැනුවත් කලාටඅයියා ඔයාට ගොඩාක් පිං මාව දැනුවත් කලාටනුවන් තිලංගhttps://www.blogger.com/profile/14844323583519642770noreply@blogger.comtag:blogger.com,1999:blog-3267645134076719269.post-39595970832833172052013-06-16T03:18:53.020-07:002013-06-16T03:18:53.020-07:00බොහෝම අගේය නුවන් මල්ලී, ජීවිතය කියන්නේ සාමාන්‍ය නො...බොහෝම අගේය නුවන් මල්ලී, ජීවිතය කියන්නේ සාමාන්‍ය නොවන අභියෝග භාර ගැනීමයි. ඒ අතරින් මේ සද්ක්‍රියාවට දායක වීමට ලැබීම ගැන ඔබට අදට වඩා ඉදිරි කාලයේ දී දැනෙන පහන් හැඟීම වචනයෙන් කියන්න බැරි තෘප්තියක් වේවි අනිවාර්යයෙන්ම.

දුර්ලභ ගණයේ පිංතූර එකතුවට බොහෝම ස්තුතියි.

බ්ලොග් පොස්ට් සකසා පළකිරීමට පෙර සුබස සේවාව මගින් අකුරු විනිස පරික්ෂාව කරගන්න පුළුවනි, ඉන් ලිවීම තවත ලස්සන වෙනවා.

සුබස සඳහා ලින්ක් එක:

http://subasa.ambitiouslemon.com/spellerweb.pyගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-3267645134076719269.post-2676570508777540652013-06-11T01:37:34.738-07:002013-06-11T01:37:34.738-07:00ඔව් අක්කා.සිංහලයෝ විදියට අපි ලැජ්ජා වෙන්න ඕනේ මේ ග...ඔව් අක්කා.සිංහලයෝ විදියට අපි ලැජ්ජා වෙන්න ඕනේ මේ ගැනනුවන් තිලංගhttps://www.blogger.com/profile/14844323583519642770noreply@blogger.comtag:blogger.com,1999:blog-3267645134076719269.post-46326844210425802602013-06-10T20:42:48.388-07:002013-06-10T20:42:48.388-07:00මේ ව්‍යාපෘතියට බොහෝ පින්. මිනිසුන්ගේ අවිචාරවත් ක්...මේ ව්‍යාපෘතියට බොහෝ පින්. මිනිසුන්ගේ අවිචාරවත් ක්‍රියා නිසාමයි පරිසරය විනාශ වෙන්නෙ. කුඩා කල සිටම මේ පුරුදු අපි ඇති කරන්න ඕනෙ දරුවන් තුල. හොදට ලොකු මහත් වෙච්ච අයමනෙ මේ දේවල් කරන්නෙ.Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-3267645134076719269.post-27658847293634393422013-06-08T00:20:39.220-07:002013-06-08T00:20:39.220-07:00අනුශාසකතුමියට පිං.
මට දැනුනු ලොකුම කනගාටුව තමයි ඔ...අනුශාසකතුමියට පිං.

මට දැනුනු ලොකුම කනගාටුව තමයි ඔය කුණු කන්දල් ටික.ප්ලාස්ටික් බෝතල්,පොලිතින් බැග් අතිවිශාල ප්‍රමාණයක්.අපේ මිනිස්සුන්ට බැරි ඇයි තමන් ගෙනියන දේ ආයෙත් ගෙන්න.මේ ලෝක උරුම තැන විනාශ කරන්නේත් අපේ මිනිස්සුම තමයිනුවන් තිලංගhttps://www.blogger.com/profile/14844323583519642770noreply@blogger.comtag:blogger.com,1999:blog-3267645134076719269.post-79682307836135173482013-06-07T23:07:32.328-07:002013-06-07T23:07:32.328-07:00මං එක.
අවාරෙ තිබ්බ කුණුගොඩද අර? මදැයි. ඕවා දවස ගා...මං එක.

අවාරෙ තිබ්බ කුණුගොඩද අර? මදැයි. ඕවා දවස ගානෙ සුද්ද කරන වැඩ පිළිවෙලක් තිබුණනම් වාරෙ ඉවර වෙනකොට සිරීපාදෙ ස්වභාවික ලෝකයටම ඇරුණු තැනක් කරන්න තිබුණා.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.com